CIT Institute පරිගණක අධ්‍යාපන ආයතනයට මා සම්බන්ධ වූයේ එහි පළමු ශිෂ්‍ය කණ්ඩායම ලෙසයි. ආයතනයට සම්බන්ධ වීමට පෙර මාහට පරිගණකය ක්‍රියාත්මක කිරීමට පවා දැනුමක් නොතිබුණි. පරිගණකය සමඟ කටයුතු කරන ආකාරය ඉගෙන ගන්නට ලැබුණේ මෙම ආයතනය නිසයි. ප්‍රදීප් සර්ගේ ඉගැන්වීමේ ක්‍රමය හා පරිගණක ආශ්රිත ඉගැන්වීමේ ක්‍රමය නිසා 2013 වර්ශයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා මා A සාමාර්ථයක් ද, ශිෂ්‍ය කණ්ඩයාමේ 99%කට A සාමාර්ථ ලබාගැනීමටද හැකිවියි. 2006 සිට තමන්ගේ දැනුම වර්ධනය කරගත් බොහෝ අය අදවනවිට සමාජයේ ඉහළ තල වල සිටී. පාදුක්ක ප්‍රදේශයේ පරිගණක අධ්‍යාපනය හැදෑරීමට විශ්වාසවන්ත එකම තැන CIT Institute ආයතනය බව මට වගකීමෙන් කිව හැකියි.
N. Galhena
CIT INSTITUTE helped me to obtain the computing knowledge in very simple & an accurate format. The computing knowledge I acquired from this institute, enabled me to progress in my career endeavors.
Mihiri
Life is full of decisions. As I think joining the CIT institute for O/L s is one of the best decisions I took in my life and it pay off really well. That’s why I chose CIT for my A/L ICT too. Besides from subject knowledge, I build my character and friendships in CIT institute. And for anyone and everyone who asks me about a good place to learn ICT or computer related subject. I highly recommend CIT institute.
Yoshitha
බාල මහළු බෙදයකින් තොරව සියල්ලන්වම තොරතුරු තාක්ෂණ විෂයට ඇබිබැහි කරවනා ආයතනයකි
Lasith
මෙතෙක් සහභාගී වුන පන්ති අතරින් හිතට තදින්ම දැනුනු සොදුරු පන්තියක් තමයි CIT Institute කියන්නේ. මොකද එය හුදෙක් විෂය කරුණු පමණක් උගන්නන පන්තියක් නොවන නිසාත් ජිවිතයට අවශ්‍ය බොහෝ දේ උගන්වන පන්තියක් නිසාවෙනි.
Yasith
තාක්ෂණය සමග පොරබදන ලෝකයේ නැතුවම බැරි පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුම ගුරුමුෂ්ටියකින් තොරව මනා ක්‍රමවේදයකට අනුව ලබාදෙන අායතනයක් ලෙස CIT INSTITUTE අායතනය මම දකිනවා
Lasantha